ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහන යටතේ ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අප කළ මූලික නිරීක්ෂණ ඇතුළත් සංක්ෂිප්ත වාර්තා අංක 2 මෙතනින් ලබාගන්න : PPPR Media Monitoring Report -02
29
Dec2014
Mr. Mahinda Deshapriya.
Elections Commissioner.
Elections Commission,
Sarana Mawatha,
Rajagiriya
Dear Sir,
Request to immediately stop the distribution of religious attire ( Sil Redhi) using state funds
A program to distribute religious attire (Sil Redhi) amounting to 1000 Million LKR across the Island in a manner that supports the UPFA presidential candidate is underway.
We urge you to ... Read More
December 29, 2014admin
29
Dec2014
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහන යටතේ ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අප කළ මූලික නිරීක්ෂණ ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් මේ සමග ඉදිරිපත් කරමු.
මෙම මූලික අධ්‍යයනයේදී අප විසින් අවධානය යොමු කරන ලද්දේ රජයේ රූපවාහිනී නාලිකා අතරින් තෝරා ගත් අහඹු නියැදියක ප්‍රධාන සිරස්තල කෙරෙහි පමණකි.
එම නියැදි නිරීක්ෂණයෙන් ලැබී ... Read More
December 29, 2014admin
16
Dec2014
බණ්ධනාර කොමසාරිස් ජෙනරාල්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
කොළඹ-08
බණ්ධනාර කොමසාරිස් ජෙනරාල්තුමණි
බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ රැකවරණය යටතේ පසුවන රැදවියන් දේශපාලන ප්රචාරක කටයුතු සදහා යොදා ගැනීම පිළිබඳවයි
මේ වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඒ සදහා අපෙකෂකයින් නාමයෝජනා භාරදී ඇති අතර ආණ්ඩු ක්‍රම ව්යවවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වන විට පවත්න්නේ මැතිවරණ සමයකි.
මෙම මැතිවරණයේ අපේකෂකයකු ලෙස නාමයෝනා භාරදී ඇති බලයේ සිටින ජනාධිපති ... Read More
December 16, 2014admin