එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රචාරක රැස්වීම් සඳහා පාක්ෂිකයන් ප්‍රවාහනයට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් නිතිපතා යොදා ගැනීම පිළිබඳව පැමිණිලි රැසක් අප වෙත ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.
ධම්මික පෙරේරා මහතා. ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශය,
නො. ... Read More