තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 22 වන දින කෑගල්ලේ දී පවත්වන ලදි. කෑගල්ල දිස්ත්‍රික්කයේ RTI මධ්‍යස්ථානය වන ජනතා සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලද එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසිනි.
සිංහල සහ දමිළ මාධ්‍යයෙන් වැඩසටහන් ද්විත්වයක් ලෙස පැවැත්වූ සැසිවලට ... Read More