Subscribe via RSS Feed

Tag: "Featured"

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 06 – මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 06 – මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා සන්ධානයෙන් තරඟ වදින අනුරාධපුර දිස්ත්‍රික්ක නායක හා නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරමින් සිටින බව අප විසින් නිරීක්ෂණය කර ඇත. නියෝජ්‍ය ඇමතිවරයා මෙම රියදුරු බලපත්‍ර පිරිනමා ඇත්තේ එම ඇමතිවරයාගේ පියා වන හිටපු උතුරු මැද මහ ඇමතිවරයකුව සිට අභාවප්‍රාප්ත වූ බර්ටි ප්‍රේමලාල් […]

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 05 – රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම්

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 05 – රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම්

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම් සහ නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙනි ඉහත මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් පැමිණිලි අපි ඔබගේ අවධානයට යොමු කරන්නෙමු. • මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ අංක තහඩු සහිත කැබ් රථයකින් ඡන්ද පත්‍රිකා සහ පෝස්ටර් ප්‍රවාහනය කිරීම එක්සත් ජනතා […]

අම්පාර රජයේ නිල නිවාස වලින් දේශපාලන කාර්යාල ඉවත් කිරීම

අම්පාර රජයේ නිල නිවාස වලින් දේශපාලන කාර්යාල ඉවත් කිරීම

එක්සත් ජාතික පෙරමුණේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මැතිවරණ අපේක්ෂකයන් අම්පාර නගරයේ රජයට අයත් නිල නිවාස ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් සිටින බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාල ඉවත් කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන ඇත. එම අපේක්ෂකයන් ඊයේ (26) දහවල් වන විට නිල නිවාස වල […]

Over 40% candidates are yet to Submit Assets and Liability Declarations

Over 40% candidates are yet to Submit Assets and Liability Declarations

Closer to 60% of the candidates contesting Parliamentary Election  have so far submitted their assets and liability declarations according to the information received from the Election offices throughout the island, Transparency International Sri Lanka (TISL) in a press release reveals. Elections Commissioner, Mahinda Deshapriya had instructed all the candidates, including those contesting as Independent to submit their declarations on […]