විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඡායාරූප මාධ්යවේදය, කෙටි චිත්‍රපට නිර්මාණය පිළිබඳ වැඩමුළුවක් සහ අල්ලස, දූෂණය පිටුදැකීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අංශයට අයත් සිසුන් සම්බන්ධ කරගනිමින් ඡායාරූප මාධ්යවේදය සහ කෙටි චිත්‍රපට




