Transparency International Sri Lanka (TISL) is concerned by reports that the cabinet of ministers plans to curtail the proposed powers of the Auditor General, under the National Audit Bill, which would limit the Auditor General’s ability to hold individuals personally liable for losses caused to state entities. TISL urges the government to retain these surcharging powers, which are in keeping with international best practices, whilst being mindful of the opportunity to further detail the surcharge and appeals process at the committee stage of Parliament.
The National Audit Bill, which has been certified by the Attorney General, has three key provisions. First the power of the Auditor General to impose personal financial responsibility or surcharges on individuals who have caused financial loss to a state entity through fraud, direct wilful negligence, misappropriation or corruption; second the power to examine bank accounts in which the Auditor General believes that monies belonging to a state entity have been fraudulently, irregularly or wrongfully deposited; and third an independent budgeting mechanism designed to safeguard the independence of the prospective National Audit Office.
In light of these three provisions the draft National Audit Bill incorporates, to varying degrees, the venerated guidelines on public auditing: the Lima Guidelines. Most notably the powers of investigation and enforcement of audit findings, and financial independence of Supreme Audit Institutions (SAIs) have been recognised. The principle on enforcement recognises that SAI’s could be empowered to issue legally valid and enforceable judgments (e.g. powers of surcharge).
TISL Executive Director Asoka Obeysekere stated that ‘whilst surcharging powers should be retained, it would be prudent to ensure that the law specifies ever clearer processes for the imposition of a surcharge. At the same time, the appeal procedure needs to be unbiased and devoid of any appearance of conflict of interest for the Auditor General. TISL believes that the current Bill raises issues in these two matters, which can be remedied and strengthened at the committee stage of Parliament’.
The National Audit Bill has been deferred on numerous occasions since it was initially proposed in Cabinet in April 2015. As a key pledge of President Maithripala Sirisena’s 100 day manifesto, the passage of the National Audit Bill is essential to strengthen financial accountability across the state structure. TISL calls on the Cabinet to display its commitment to fighting corruption and enhancing the scrutiny of public finance by tabling the National Audit Bill before Parliament.
____________________________
ජාතික විගණන පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි – TISL
රාජ්‍ය ආයතනයන් වලට සිදු කරන අලාභ එම අලාභය සිදු කර පුද්ගලයින්ගෙන්ම අය කිරීමට විගණකාධිපතිට ජාතික විගණන පනත ඔස්සේ ලබා දීමට යෝජනා කර ඇති අධිභාර බලය ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවට පලවන වාර්තා සම්බන්දයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කනස්සල්ලට පත්ව ඇත. ජාත්‍යන්තර නිර්දේශ සමඟ අනුකුල වන මෙම අධිභාර බලය විගණකාධිපතිට ලබා දෙන ලෙසත්, එම අධිභාර බලය හා අදාල අභියාචනා ක්‍රියාවලිය සම්බන්දයෙන් අදාල පනතේ වගන්තින් පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී ශක්තිමත් කලයුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉල්ලා සිටිති.
නීතිපතිවරයා විසින් සහතික කර ඇති ජාතික විගණන පනත් කෙටුම්පතේ ප්‍රධාන වශයෙන් ප්‍රතිපාදන තුනක් අඩංගු වේ. රාජ්‍ය ආයතනයකට වංචනිකව, දූෂිතව, සාපරාධි පරිහරණයෙන් හෝ හිතාමතා අලාභ සිදු කරන පුද්ගලයින්ගෙන්ම එම අලාභය අය කිරීමට අධිභාර බලය හිමි වන අතර, රජයේ මුදල් වංචනිකව, අක්රමිකව හෝ වැරදිසහගත ලෙස තැන්පත් කර ඇති බවට සැකයක් පවතී නම්, එම සැක සහිත බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද විගණකාධිපතිතුමාට බලය හිමි වනු ඇත. තුන්වැනි ප්‍රධාන ප්රතිපාදනය වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය රැකෙන ස්වාධීන අයවැය සකස් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමයි.
මේ ප්‍රතිපාදන තුන තුලින්, යම් දුරකට පොදු විගණනය පිලිබඳ වූ ජාත්‍යන්තර ප්රමිතීන් ස්ථාපනය කෙරුණු ලීමා මාර්ගෝපදෙෂණයන් පිළිපැද ඇති බව පෙනී යයි. ජාතික විගණන පනත සම්බන්ධයෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ පවසන ලදී.
“අධිභාර බලය මේ පනත තුලින් ලබා දිය යුතු ඇති අතර, අධිභාර අය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ද නීතිය ඉතා පැහැදිලි විය යුතුයි. එමෙන්ම අභියාචනා ක්‍රියාවලිය අපක්ෂපාති විය යුතු අතර, එම ක්‍රියාවලියේදී විගණකාධිපතිට එරෙහිව බැඳීම් අතර ඝට්ටනයන් සම්බන්ද මුහුණුවරක් තිබිය නොහැකියි. පනත් කෙටුම්පතේ මේ කාරනා දෙක ඉස්මතු වන අතර, එය පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී විසඳා පනත ශක්තිමත් කල හැක.”
2015 අප්‍රේල් මස මුල් වරට අමාත්‍ය මණ්ඩලයේ යෝජනා වූ ජාතික විගණන පනත, එතැන් සිට අවස්ථා කිහිපයකදීම අමාත්‍ය මණ්ඩලය විසින් කල් තබා ඇත. අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දින 100ය වැඩසටහන යටතේ ප්‍රධාන පොරොන්දුවක් වූ ජාතික විගණන පනත, රාජ්‍ය ව්‍යුහය තුල මුල්‍යමය වගකීම ඇතිකීරීමට අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇත. ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, දුෂණයට විරුද්ධව සටන් කිරීමට හා පොදුජනතාවගේ මුදල් සම්බන්දයෙන් ආරක්ෂාකාරීව හා සැලකිලිමත්ව කටයුතු කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව පිළිබිඹු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටි.