Skip links

Budget Transparency

මේ අත්පොත සම්පාදනයේදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ රට තුළ සිදුවන අයවැය ක්‍රියාවලිය පිළිබ`ද ජනතාව දැනුම්වත් කිරීමත්, දැනට අයවැය ක්‍රියාත්මක වීමේදී පවතින දුර්වලතා සහ ගැටලූ හ`දුනා ගැනීමට ජනතාවට මග පෙන්වීමත් යන කරුණු කෙරෙහිය.

දැනට කි්‍රයාත්මක වන අයවැය කි්‍රයාවලිය මහජන අධීක්ෂණයට ලක් කිරීමත්, මේ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලබා ගන්නා දැනුම්වත්භාවය පාවිච්චි කරමින් ජනමාධ්‍ය, සිවිල් සංවිධාන කි්‍රයාධරයින්, මහජන නියෝජිතයින් මෙන්ම මහජනතාව රටේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සහ විගණනය සම්බන්ධයෙන් උනන්දු වන, එසේම තම අයිතිවාසිකම් පාවිච්චි කරමින් ඊට මැදිහත් වන පිරිසක් බවට පත් වනු දැකීම අපගේ අපේක්ෂාවයි.

Download: 

This website uses cookies to improve your web experience.