පුංචි ආණ්ඩුවෙන් වැඩ ගැනීමz පිළිබදව සම්පාදනය කෙරුණු මෙම කෘතිය, කාලීන අවශ්‍යතාවක් සපුරාලන ඉතා වැදගත් සම්ප්රදානයක් බව එක හෙළාම කිව හැකි ය. මහජන සහභාගීත්වය යනු කුමක්ද?, ඒ සදහා ඇති අවස්ථා මොනවාද? එම අවස්ථා ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද? එයින් අත් කරගත හැකි ප්රතිලාභ මොනවාද? යන ප්‍රශ්නවලට ඉතා පැහැදිලි පිළිතුරු එහි අන්තර්ගත වෙයි. Download: SINHALA