Transparency International Sri Lanka (TISL) welcomes the Government’s initiative to engage civil society in the implementation of the National Anti-Corruption Action Plan (NACAP) 2025–2029.
TISL has been appointed as a member of the Steering Committee established to monitor and guide the implementation of the NACAP. The inaugural meeting of the Committee was held on 2nd July 2025 at the Presidential Secretariat.
The Steering Committee is chaired by the Secretary to the President and includes the Secretary, Ministry of Public Administration, Provincial Councils and Local Government; Secretary, Ministry of Finance, Planning and Economic Development; Secretary, Minister of Education, Higher Education and Vocational Education; Secretary, Ministry of Justice and National Integration; Additional Secretary to the President (in charge of supervising the Internal Affairs Units of the Public Sector); Secretary General, National Procurement Commission; Inspector General of Police; Chairman, Sri Lanka Chamber of Commerce; Chairman, Institute of Chartered Accountants of Sri Lanka; Executive Director, Transparency International Sri Lanka (TISL); and the Chairman, Organization of Professional Associations of Sri Lanka (OPA).
TISL is committed to lending its voice and expertise to the Steering Committee and will work collaboratively to ensure the effective implementation of NACAP 2025–2029, in order to strengthen governance and promote transparency in Sri Lanka.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ශ්‍රී ලංකා ආයතනය දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි මෙහෙයුම් කමිටුවෙහි සාමාජිකයෙකු ලෙස පත්වේ.
2025–2029 ජාතික දූෂණ-විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී සිවිල් සමාජය සම්බන්ධ කර ගැනීම සඳහා රජය ගත් උත්සාහය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ශ්‍රී ලංකා ආයතනය සිය ප්‍රසාදය පළ කරයි.
ජාතික දූෂණ-විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සහ මාර්ගෝපදේශ සැපයීම සඳහා පිහිටුවන ලද මෙහෙයුම් කමිටුවෙහි සාමාජිකයෙකු ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ශ්‍රීලංකා ආයතනය පත් කර ඇත. එම කමිටුවේ ප්‍රථම රැස්වීම 2025 ජූලි 2 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම මෙහෙයුම් කමිටුවෙහි ප්‍රධානියා ජනාධිපති ලේකම්වරයා වන අතර කමිටුවේ සාමාජිකයන් ලෙස නම් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙහි ලේකම්, මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය පුහුණු අමාත්‍යාංශයෙහි ලේකම්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි ලේකම්, ජනාධිපති අතිරේක ලේකම් (රාජ්‍ය අංශයේ අභ්‍යන්තර කටයුතු ඒකක අධීක්ෂණය භාරව), ජාතික ප්‍රසම්පාදන කොමිසමෙහි මහලේකම්; පොලිස්පති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙහි සභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි සභාපති, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ශ්‍රී ලංකා ආයතනයෙහි විධායක අධ්යක්ෂ සහ ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයෙහි සභාපති යන අයයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැශනල් ශ්‍රී ලංකා අයතනය මෙහෙයුම් කමිටුව සඳහා සිය දායකත්වය හා ව්ෘත්තිය විශේෂඥතාව ලබා දීමට කැපවී සිටින අතර, 2025–2029 දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය පළ කරනු ඇත.
TISL தேசிய ஊழல் எதிர்ப்பு செயல் திட்ட வழிநடத்தல் குழுவில் நியமனம்
ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீலங்கா (TISL), தேசிய ஊழல் எதிர்ப்பு செயல் திட்டம் (NACAP) 2025-2029 ஐ செயல்படுத்துவதில் சிவில் சமூகத்தை ஈடுபடுத்தும் அரசாங்கத்தின் முயற்சியை வரவேற்கிறது.
NACAP ஐ செயல்படுத்துவதைக் கண்காணித்து வழிநடத்த அமைக்கப்பட்ட வழிநடத்தல் குழுவில் TISL ஒரு உறுப்பினராக நியமிக்கப்பட்டுள்ளது. குழுவின் முதல் கூட்டம் 2025 ஜூலை 2 ஆம் திகதி ஜனாதிபதி செயலகத்தில் நடைபெற்றது.
இந்த வழிநடத்தல் குழுவுக்கு ஜனாதிபதியின் செயலாளர் தலைமை தாங்குகிறார். இக்குழுவில் பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சின் செயலாளர்; நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சின் செயலாளர்; கல்வி, உயர் கல்வி மற்றும் தொழிற் கல்வி அமைச்சின் செயலாளர்; நீதி மற்றும் தேசிய ஒருமைப்பாடு அமைச்சின் செயலாளர்; ஜனாதிபதியின் மேலதிக செயலாளர் (பொதுத்துறை உள்விவகார அலகுகளை மேற்பார்வையிடும் பொறுப்பு); தேசிய கொள்முதல் ஆணைக்குழுவின் செயலாளர் நாயகம்; பொலிஸ் மா அதிபர்; இலங்கை வர்த்தக சம்மேளனத்தின் தலைவர்; இலங்கை பட்டய கணக்காளர்கள் நிறுவனத்தின் தலைவர்; ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீலங்கா (TISL), நிறைவேற்றுப் பணிப்பாளர்; மற்றும் இலங்கை தொழில்சார் சங்கங்களின் அமைப்பின் (OPA) தலைவர் ஆகியோர் இடம்பெற்றுள்ளனர்.
இலங்கையில் நிர்வாகத்தை வலுப்படுத்தவும் வெளிப்படைத்தன்மையை ஊக்குவிக்கவும் வழிகாட்டுதல் குழுவிற்கு தனது பங்களிப்பையும் நிபுணத்துவத்தையும் வழங்க TISL உறுதிபூண்டுள்ளது. மேலும், NACAP 2025–2029 ஊழல் எதிர்ப்பு செயல் திட்டம் திறம்படச் செயல்படுத்தப்படுவதை உறுதிசெய்யவும் நாங்கள் ஒன்றிணைந்து செயல்படுவோம்.