admin

04

Aug2015
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් දේශපාලන පක්ෂ වල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම ද~ුවම් ලැබිය හැකි වරදක් බැවින් වහාම එම අනීතික ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇත. මැතිවරණ කොමසාරිස්වරයා මෙම නියෝගය කර ඇත්තේ ... Read More
August 4, 2015admin

27

Jul2015
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා සන්ධානයෙන් තරඟ වදින අනුරාධපුර දිස්ත්‍රික්ක නායක හා නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරමින් සිටින බව අප විසින් නිරීක්ෂණය කර ඇත. නියෝජ්‍ය ඇමතිවරයා මෙම රියදුරු බලපත්‍ර පිරිනමා ඇත්තේ එම ඇමතිවරයාගේ පියා වන හිටපු උතුරු මැද මහ ඇමතිවරයකුව සිට ... Read More
July 27, 2015admin

27

Jul2015
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම් සහ නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙනි ඉහත මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් පැමිණිලි අපි ඔබගේ අවධානයට යොමු කරන්නෙමු. • මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ අංක තහඩු සහිත කැබ් රථයකින් ඡන්ද පත්‍රිකා සහ පෝස්ටර් ප්‍රවාහනය කිරීම එක්සත් ... Read More
July 27, 2015admin

27

Jul2015
එක්සත් ජාතික පෙරමුණේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මැතිවරණ අපේක්ෂකයන් අම්පාර නගරයේ රජයට අයත් නිල නිවාස ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් සිටින බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාල ඉවත් කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන ඇත. එම අපේක්ෂකයන් ඊයේ (26) දහවල් වන ... Read More
July 27, 2015admin