
මෙම ප්‍රාදේශීය යහපාලනය අත්පොත හි හොඳ පළාත් පාලන ආයතනයක් තුළ තිබිය යුතු අංශ ගණනාවක්, වැදගත් ආයතන පිළිබඳ කරුණු රාශියක් එකට ගොනුකර ඇත. මෙම අත්පොතෙහි පළාත් පාලන ආයතනයේ පැවැත්මට හේතුවන කරුණු සමහරක් සඳහන්වන අතර විධිමත් ලෙස පළාත් පාලන ආයතනවල ජනතා සහභාගීත්වය ඇතිකිරීම තුළින් එම ආයතනවල කාර්යඬමතාව ඉහළ නැංවිය හැක්කේ කෙසේද යන්නද විග්රහ කෙරේ. මෙසේ පළාත් පාලන ව්‍යුහය ශක්තිමත් කිරීම තුළින් ප්රජාතන්ත්රවාදය සැබවින්ම අර්ථවත් කළ හැකිය.
Download: