Skip links

ஏறாவூரில் இடம்பெற்ற தகவல் அறியும் உரிமை தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சி

2022 ஏப்ரல் மாதம் 19 ஆம் திகதி தகவல் அறியும் உரிமைச் சட்டம் தொடர்பான விழிப்புணர்வு நிகழ்வொன்று மட்டக்களப்பு மாவட்டத்தின் ஏறாவூர் நகரில் நடைபெற்றது. ‘Local Initiatives For Tomorrow’ அமைப்பின் ஏற்பாட்டுடன் ஏறாவூர் பிரதேச செயலகத்தில் இடம்பெற்ற இந்நிகழ்வுக்கு ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா நிறுவனம் வளவளராக செயற்பட்டது.

ஏறாவூர் பிரதேச செயலகத்தில் கடமை புரியும் அபிவிருத்தி உத்தியோகத்தர்களுக்கும் கிராம உத்தியோகத்தர்களுக்கும் நடாத்தப்பட்ட இந்நிகழ்வில் தகவல் அறியும் உரிமைச் சட்ட அறிமுகம், தகவல் கோருதல் தொடர்பான நடைமுறைகள் தொடர்பில் விரிவாக கலந்துரையாடப்பட்டது.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඒරාවූර් හි දී

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් 19 වන දින මඩකලපු දිස්ත්‍රික්කයේ ඒරාවූර් නගරයේ දී පැවැත්විණි. ඒරාවූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩසටහන ‘Local Initiatives For Tomorrow’ ආයතනය විසින් සංවිධානය කළ අතර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

ඒරාවූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වසම්වල ග්‍රාම නිලධාරීන් සඳහා මෙම වැඩසටහන පවත්වන ලදි. මෙහි දී තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා, තොරතුරු ඉල්ලීම් සම්බන්ධ පටිපාටි පිළිබඳ පුළුල් දැනුම්වත් කිරීමක් සිදු කර ඇත.

 

Leave a comment

This website uses cookies to improve your web experience.