Advocacy 2014-16

27

Jul2015
එක්සත් ජාතික පෙරමුණේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මැතිවරණ අපේක්ෂකයන් අම්පාර නගරයේ රජයට අයත් නිල නිවාස ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් සිටින බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාල ඉවත් කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන ඇත. එම අපේක්ෂකයන් ඊයේ (26) දහවල් වන විට නිල නිවාස වල පවත්වාගෙන ගිය දේශපාලන කාර්යාල වසා දැමූ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී තුසිත පී වනිගසිංහ මහතා තහවුරු කළේය. එක්සත් ජාතික ... Read More
July 27, 2015admin

27

Jul2015
Closer to 60% of the candidates contesting Parliamentary Election  have so far submitted their assets and liability declarations according to the information received from the Election offices throughout the island, Transparency International Sri Lanka (TISL) in a press release reveals. Elections Commissioner, Mahinda Deshapriya had instructed all the candidates, including those contesting as Independent to submit their declarations on or before 30th July 2015. The Commissioner has declared that the candidates who do not submit assets and liability declarations will not be issued ... Read More
July 27, 2015admin

23

Jul2015
අම්පාර දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පෙරමුණ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද තර`ග වදින අපේක්ෂක අපේක්ෂිකාවන් ගණනාවක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් පොදු දේපල අයථා ලෙස පරිහරණය කරනු ලබන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ වැඩසටහන ම`ගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කර ඇත. නාම යෝජනා ලබා දීමෙන් පසු මෙම අපේක්ෂකයන් රජයේ ආයතන වලට අයත් නිල නිවාසවල තම පක්ෂ කාර්යාල පිහිටුවාගෙන ඒවා අයථා ලෙස පරිහරණය කරමින් සිටින බව එම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට යැවූ ... Read More
July 23, 2015admin

21

Jul2015
රජයේ ගොඩනැගිලි සහ වාහන ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම වනිතා කටයුතු අමාත්‍යාංශයට අයත් වාහන 06 ක් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින වනිතා කටයුතු ඇමතීනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදාගෙන ඇත. මේ වන විට එම වාහන අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පැමිණිලි කර තිබේ. එලෙස යොදාගෙන ඇති වාහන අංක මෙසේය. 1. 65-0942 - පැජරෝ ජීප් රථය 2. WP ... Read More
July 21, 2015admin

21

Jul2015
රාජ්‍ය සේවකයන්, නිල නිවාස අයථා පරිහරණය මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මැති ඇමතිවරු රාජ්‍ය සේවකයන්, නිල නිවාස සහ නිල වාහන අයථා ලෙස පරිහරණය කිරීමට පටන් ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. විශේෂයෙන් අමාත්‍යාංශ සතුව පවතින මාධ්‍ය ඒකක මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම හා ඒවා ආවරණය කර මාධ්‍යයට වාර්තා කිරීමට යොදා ගනිමින් සිටින බවට තහවුරු කළ හැකි සාක්ෂි සම`ග අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. ඒ අතුරින් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ ... Read More
July 21, 2015admin

16

Jul2015
රාජ්‍ය දේපල අවභාවිතය ජාතික මුද්‍රණාලය එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය පැවති ජූලි 11 වැනි දින බොරැල්ල කැම්බල් පිටිය අසල පිහිටි රජයට අයත් රාජ්‍ය මුද්‍රණාල‍ය ඇතුළත ප්‍රධාන මාර්ගයට ප්‍රදර්ශනය වන ආකාරයෙන් දැවැන්ත ප්‍රචාරක පුවරුවක් ඉදි කර තිබූ ආකාරය අප විසින් නිරීක්ෂණය කරන ලදී.   එම පුවරුව ප්‍රදර්ශනය කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමයේ මුද්‍රණාල සේවක සංගමය විසිනි. රාජ්‍ය ආයතන ඇතුලත මෙලෙස ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඔබගේ චක්‍රලේඛයන් උල්ලංඝනය කිරීමකි. රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ජාතික සේවක සංගමයේ ලේකම් නුවන් ... Read More
July 16, 2015admin

16

Jul2015
මැතිවරණ කොමසාරිස්තුමනි, මැතිවරණ අපේක‍ෂකයින් ප්‍රවර්ධනය ස`දහා පොදු දේපළ යොදාගැනීම වැලැක්වීම සදහා නියෝග හා ජනමාධ්‍ය සදහා උපමාන ගැසට් පත්‍රයේ පළකරන ලෙස කරනු ලබන ඉල්ලීමයි 2015 අගෝස්තු මස පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී අපේක‍ෂකයින් ප්‍රවර්ධනය සදහා පොදු දේපළ යොදා ගැනීම වැලැක්වීම ස`දහා පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන වෙනත් මැතිවරණ වලදී මෙන්ම මෙවරද සිය නිරීක‍ෂණ කටයුතු සිදුකරනු ලබයි. මැතිවරණයේදී පොදු දේපළ අයථා ලෙස පරිහරණය සිදුවීම වැලැක්වීමේ අරමුණින් ඔබතුමන් විසින් 2015 ජූනි මස 29 වන දින හා අංක ඡෑරැ2015රැ4 දරන චක්‍ර ලේඛණය නිකුත් කිරීම ... Read More
July 16, 2015admin

16

Jul2015
මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් අපේක්ෂකයන් මැතිවරණ නීති රීති කඩ කරමින් පසුගිය ජූලි 13 වැනිදා නාම යෝජනා භාරදීමෙන් පසු සිය ආධාරකරුවන් සමග පෙළපාලි පැවැත්වූහ. දිවයින පුරා ප්‍රදේශ කිහිපයක මෙම පෙළපාලි පැවති අතර ඒ අතුරින් අපට නිරීක්ෂණය වූ සහ සාක්ෂි මගින් තහවුරු වූ සිද්ධි කිහිපයක වාර්තා මේ සමග ඉදිරිපත් කරන්නෙමු. මෙලෙස මැතිවරණ නීතිරීති කඩකිරීම් වලට එරෙහිව පොලිස්පතිවරයා හරහා ඔබ විසින් අධිකරණ ක්‍රියාමාග_ ගනු ලැබීමට නියමිතව සිටින බැවින් පහත සඳහන් තොරතුරු ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ... Read More
July 16, 2015admin

16

Jul2015
Although it was said that the Temple Trees, the official residence of the Prime Minister, will not be utilized for political purposes, the Program for the Protection of Public Resources (PPPR) has witnessed the use of the premises to conduct various meetings and gatherings organized by the United National Front. In an official complaint to the Commissioner of Elections Mahinda Deshapriya, the PPPR questioned the use of the Temple Trees to announce the formation of the ... Read More
July 16, 2015admin