Skip links

Peoples’ Participation Hand Book

පුංචි ආණ්ඩුවෙන් වැඩ ගැනීමz පිළිබදව සම්පාදනය කෙරුණු මෙම කෘතිය, කාලීන අවශ්‍යතාවක් සපුරාලන ඉතා වැදගත් සම්ප්‍රදානයක් බව එක හෙළාම කිව හැකි ය. මහජන සහභාගීත්වය යනු කුමක්ද?, ඒ සදහා ඇති අවස්ථා මොනවාද? එම අවස්ථා ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද? එයින් අත් කරගත හැකි ප්‍රතිලාභ මොනවාද? යන ප්‍රශ්නවලට ඉතා පැහැදිලි පිළිතුරු එහි අන්තර්ගත වෙයි.

Download: 

This website uses cookies to improve your web experience.