Milestones
In total Milestones under the OGP 12 Commitments

Milestones
Started

Milestones
In progress

Milestones
Stuck

Milestones
Complete

Milestones
Incomplete
Started
In progress
Stuck
Complete
Incomplete

THEME : Corruption (Lead Agency - Commission to Investigate Allegations of Bribery and Corruption )

Commitment : රාජ්‍ය ආයතන තුල සුපිලිපන්න නිලධාරීන් යෙදවීම තුලින් අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා පුරවැසි සහභාගීත්වය වර්ධනය කිරීම

සියළු රාජ්‍ය ආයතන තුල සුපිලිපන්න නිලධාරීන් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නියමිත පරිදි චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් තුලින් සුපිලිපන්න නිලධාරීන්ගේ කාර්යභාරය හා වගකීම පිළිබඳව තොරතුරු ව්‍යාප්ත කිරීම. සුපිලිපන්න නිලධාරීන්ගේ සම්බන්ධීකරණ තොරතුරු සහ කාර්යයන් සියළුම රාජ්‍ය ආයතන් වෙත ප්‍රවේශවන ස්ථානයේ සහ වෙබ් අඩවිවල (ත්‍රෛභාෂිකව සහ බ්‍රේල් ක්‍රමයට) ප්‍රදර්ශනය කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ලබා දෙන්නා වූ සේවාවන් වර්ග, එවන් සේවාවන් සඳහා වන වියදම, සේවා සැපයීම සඳහා ගතවන කාලය ආදී තොරතුරු ඇතුලත් පුරවැසි ප්‍රඥප්තිය සෑම සේවා සපයන ආයතනයකම ප්‍රදර්ශනය කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ආයතනය තුල ක්‍රියාත්මක ක්‍රියා පටිපාටීන් සහ චක්‍රලේඛ ආදිය පරික්ෂා කර සහ එවන් ක්‍රියා පටිපාටීන් සහ චක්‍රලේඛ පැහැදිලිභාවයෙන් අඩු විටදී හෝ සංකීර්ණවන විටදී ඒවා සරල හා පැහැදිලි ලෙස සැකසීමට අවශ්‍ය පියවර ගැනීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

අවශ්‍ය විට දී ආයතන ප්‍රධානියාගේ මඟපෙන්වීම යටතේ මහජනයාහට මග පෙන්වීම සහ පහසුකම් සැලසීම සඳහා “පහසුකම් සැලසීමේ නිලධාරියෙකු” පත්කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : කාර්යක්ෂම වත්කම් ප්‍රකාශන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම තුලින් වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමල තහවුරු කිරීම සහ මහජන ප්‍රවේශය පහසු කරලීම

අදාල නීතිමය සංශෝධන සහිතව මාර්ගගත වත්කම් ප්‍රකාශන ක්‍රමවේදය පුරවැසියන් හමුවේ එළිදැක්වීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

විද්‍යුත්ල මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය හරහා පුරවැසි ප්‍රවේශ හැකියාව පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

වත්කම් ප්‍රකාශ එක්රැස් කිරීමල විශ්ලේෂණය කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා වග කියන ර්‍ණවත්කම් හෙළිදරව් කිරීමේ කාර්යාලය”ක්ස්ථාපනය කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන් වෙත ලද පැමිණිලි මත පදනම්ව ඒ සඳහා ගන්නා ලද නීතිමය පියවර පිළිබඳව වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : වසර 2020 වන විට පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කිරීමේ අවස්ථාවන් වර්ධනය කිරිම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අයතනවල ප්‍රතිචාරයන් වැඩි දියුණු කිරීම

1. ආබාධිත පුරවැසි හිතකාමි මාර්ගගත (online) තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ ඉල්ලීම් ක්‍රමවේදයක් විෂය භාර අමාත්‍යාංශය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය හෝ වෙනත් ආයතනයක සහය ඇතිව පිහිටුවනු ඇත. මුල් වරට රාජ්‍ය ආයතන 10ක් ද ජාතික ක්‍රියාකාරී සැලැස්ම අවසන් වන විට රාජ්‍ය ආයතන 50%ක් ද මෙහි ලැයිස්තුගතකර ප්‍රවේශය සඳහා සූදානම් කෙරේ. පද්ධතිය එළිදැක්වීමට පෙර එහි පරිශීලක හිතකාමීත්වය සම්බන්ධයෙන් ආබාධිත පුරවැසියන් යොදා පරීක්ෂණ සිදුකෙරේ. මෙම පද්ධතිය මගින් තොරතුරු දැනගැනිමේ අයිතිය භාවිතා කරන්නන්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳව ද වාර්තාවන් පවත්වාගෙන යනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

විද්‍යුත් වාර්තා කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කර රාජ්‍ය ආයතන 10ක් වෙත හඳුන්වා දෙනු ඇත. ජාතික ක්‍රියාකාරී සැලැස්ම හමාර වන විට මෙම ආයතන සංඛ්‍යාව සියළු රාජ්‍ය ආයතනයන්ගෙන් 50%ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

3. 2019 අගොස්තු 30 වන විට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ වාර්ෂික වාර්තාව පදනම්ව මීට පෙර වසරේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ ඉල්ලීම්වලට වඩා 50%කින් වර්ධනය වී තිබීම; 2020 අගෝස්තු 30 වන විට 2019 ප්‍රමාණය 75%කින් වර්ධනය වී තිබීම. මේ පිළිබඳ සංක්ෂිප්ත දත්ත පත්‍රිකාවක් මහජන ප්‍රවේශය සඳහා විෂය භාර අමාත්‍යාංශය විසින් ලබා දෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

4. ජාතික ක්‍රියාකාරී සැලැස්මේ එක් එක් වර්ෂයන්හි දී විෂය භාර අමාත්‍යාංශය විසින් පුරවැසියන් සහ සම්බන්ධ අනෙකුත් සිවිල් සමාජයීය සංවිධාන හා එක්ව තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5ක් සහ අමාත්‍යාංශ 5ක් මගින් ගැසට් පත්‍රිකා අංක 66/2004 (අනිවාර්ය)හි රීති අංක 20 අනුව තොරතුරු සැපයීම ප්‍රගාමීව සිදු කිරීම සහ එම තොරතුරු මාසිකව අදාළ වෙබ් අඩවි සහ කාර්යාල පරිශ්‍රයන් හරහා ලබා දීම. එවැනි රාජ්‍ය ආයතනවල නම් සෑම වසරකම ප්‍රසිද්ධියට පත්කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා පුරවැසි සහභාගීත්වයෙන් යුතු තිරසර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම

සර්වෝදය සහ Peoples’ Health Movement යනා දී සංවිධාන ජාලයන් හරහා සෞඛ්‍ය ප්‍රවර්ධනයට පුරවැසියන්ගේ සහභාගීත්වය ඇති කිරීම සඳහා තිරසර ක්‍රමෙව්දයන් හඳුන්වා දීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පුරවැසි හා වෘත්තික මිත්‍රශීලී අමාත්‍යාංශ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ ඒ මගින් ආයතනයේ ප්‍රතිරූපය ‍ගොඩනැගීම සිදුවන අතරම සෞඛ්‍ය සංවර්ධනය සඳහා සියළු දෙනාගේ සහභාගීත්වය ලබාගනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ප්‍රාථමික සත්කාර මට්ටම දක්වා ඖෂධ සැපයීම් කළමනාකරණ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම සහ එමගින් සපයන්නන් සහ පුරවැසියන් සඳහා තොග සම්බන්ධ තොරතුරු ලබා දීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

විධිමත් සන්නිවේදන ක්‍රමෝපායන් හරහා නිධන්ගත වකුගඩු රෝගවලට අදාළව සිදුකර ඇති ආහාර පදනම් පර්යේෂණ තොරතුරු පුරවැසියන්ට ලබා දීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පාසල්වල සහ අනෙකුත් සමාජ ආයතනවල මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සාක්ෂි මත පදනම් වූ සන්නිවේදන ප්‍රචාරණයන් දියත් කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : 2021 වන විට මත්ද්‍රව්‍ය, දුම්වැටි මද්‍යසාර සහ වෙනත් සංයෝග ප්‍රතික්ෂේප කරන පරිදි පාසල් ලමුන්ගේ හැසිරීම වෙනස් කිරීම

පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම සඳහා ද්විතියික පාසල් 6400ක පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම හා ශක්තිමත් කිරීම සිදු කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පාසල් පරිශ්‍රයෙන් බාහිර ස්ථානයන්හිදී පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ග්‍රාමීය කමිටු හරහා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

දරුවන් සඳහා වන මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමේ දී ආගමික නායකයින්ගේ හා ආගමික ස්ථානයන්ගේ මැදිහත්වීම ලබා ගැනීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අධීක්ෂණය කෙරෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමාලෝචනය කිරීම සහ හොඳම ක්‍රමවේදයන් පිළිබඳ දැනුම බෙදාහදා ගැනීම සඳහා වාර්ෂික සමුළුවක් පවත්වනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය(GIC – 1919), රජයේ වෙබ් අඩවි සහ විවෘත දත්ත ඩිජිටල් සංකල්පය වැඩිදියුණු කිරීම තුලින් පුරවැසියන් සඳහා පිරිවැය ඵලදායී සහ විශ්වසනීය රාජ්‍ය තොරතුරු සේවාවන් ලබාදීම

අතිරේක රාජ්‍ය සංවිධාන 80ක රාජ්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු සඳහා අන්තර්ගත සහය සහිතව, රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර දැනුම් වේදිකාවන් (GIC – 1919 ත්‍රෛභාෂික ඇමතුම් මධ්‍යස්ථානය, රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි) ක්‍රියාත්මක වේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර (GIC – 1919) පද්ධතිය වෙත නව විශේෂාංග එක් කිරීම තුළින් රාජ්‍ය සේවාවන් පිළිබඳ‍ තොරතුරු වෙත ආබාධිත පුරවැසියන් හට ද ප්‍රවේශ වීමට හැකියාව ඇති කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

GIC 1919 මාර්ගයෙන් ලබා ගත හැකි රාජ්‍ය සේවාවන් පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම සදහා බහු සන්නිවේදන ප්‍රවේශන ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබේ. GIC – 1919 සේවාවන් සම්බන්ධයෙන් මහජන දැනුවත්භාවය පිළිබඳව සමීක්ෂණයක් පුරවැසි සහභාගීත්වයෙන් අර්ධ වාර්ෂිකව පවත්වනු ඇති අතර සමීක්ෂණ වාර්තා ද අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

www.data.gov.lk මගින් සත්කාරකත්වය සපයනු ලබන විවෘත දත්ත කට්ටල සංඛ්‍යාව 300 සිට 2000 දක්වා ඉහළ නැංවෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

කාර්ය සාධනය පදනම් කරගනිමින් සියළු රාජ්‍ය වෙබ් අඩවිවල කාර්යක්ෂමතාවය, ඇගයීමට ලක්කර ඇගයීම් වාර්තාවක් අර්ධ වාර්ෂිකව ඉදිරිපත් කරනු ලැබේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : කෘෂිකාර්මික තීරණ ගැනීමට සහය වීමේ සහ කෘෂි ව්‍යාපාර සඳහා සහය වීමේ පද්ධතියක් සමගින් ගොවියන් සවිබල ගැන්වීම

ගොවියන් හට භෝග වගා සහ භෝග අනාවැකි තොරතුරු ලබා ගැනීම සඳහා සම්පූර්ණයෙන් ක්‍රියාකාරී සහ යාවත්කාලින දත්ත පද්ධති තිබීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

භෝග නිර්දේශනය , බීජ උපයෝජ්‍යතාවය, තාක්ෂණික උපයෝජ්‍යතාවය සහ උපදෙස් හා වෙළඳපොල විස්තර ලබාගැනීමට සම්බන්ධ කරගතයුතු දේශීය නිලධාරියා පිළිබඳ තොරතුරු ආදිය ලබා ගැනීම සඳහා තීරණ ගැනීමේ සහායක මෙවලමක් ලෙස විද්‍යුත් කෘෂිකාර්මික පද්ධතියක් ස්ථාපනය කරනු ඇත. පවතින දත්ත පද්ධති යාවත්කාලීන කිරීම, ඒවා විද්‍යුත් කෘෂිකාර්මික පද්ධතිය හා සම්බන්ධ කිරීමට යෙදුම් ක්‍රමලේඛ අතුරු මුහුණත් නිර්මාණය කිරිම සහ අවශ්‍ය වන්නේ නම් නව දත්ත පද්ධති නිර්මාණය කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

වගාකරුවන් හට භෝග නිෂ්පාදන පිළිබඳව දෛනික මිල ලැයිස්තු ලබාගැනීම සඳහා දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කිරීම සඳහා සහ දේශීය සහ අන්තර්ජාතික කෘෂිකර්ම වෙළඳපොල ගවේෂණය කිරීමේ හැකියාව ඇති වෙබ්/ ජංගම යෙදවුමක් පදනම් කරගත් සේවාවක් නිර්මාණය කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සහ ධාරිතා වර්ධනය

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : 2020 වර්ෂ අවසානය වන විට හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් 3200 ක් සඳහා නිවාස වෙන් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අබාධිත ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම

2020 වන විට නිවාස අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් ආබාධිත පුරවැසියන් සඳහා නිවාස ලබා දීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් සකසා ඒ සඳහා විශේෂ අයවැය වෙන්කිරීමක් නිශ්චිත කර ගැනීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ආබාධිත පුද්ගලයින්ගේ නිවාස ගැටළු විසඳීමට සහ එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වය ලැබෙන පරිදි ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම. මෙහෙයුම් කමිටු සාමාජිකත්වය තුල ආබාධිත පුද්ගලයින් ද ඇතුලත්වනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

දිස්ත්‍රික්ක මට්ටමෙන් අදාළ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අධීක්ෂණය කෙරෙයි.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : ආබාධිත සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCRPD ) අනුකූලව පුරවැසි සහභාගීත්වය ද සහිතව ආබාධිත පුරවැසි අයිතිවාසිකම් පනත් කෙටුම්පත සකසා 2020 වන විට එය පාර්ලිමේන්තුව විසින් නීතිගත කිරීම

විෂය භාර අමාත්‍යාංශය විසින් පවතින ආබාධිත පුරවැසි අයිතිවාසිකම් පනත් කෙටුම්පත ආබාධිත සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCRPD ) අනුකූලව පුරවැසි අදහස් විමසීමක් හරහා සංශෝධනය කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

කෙටුම්පත පිළිබඳව විකල්ප ක්‍රම මගින් ආබාධිත පුරවැසියන් හට අදහස් සහ ප්‍රතිචාර දැක්වීමට හැකිවන පරිදි කටයුතු සැලසීම. (බ්‍රේල් ක්‍රමය, හස්ත සංඥා ක්‍රම ආදි වශයෙන්)

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පාර්ලිමේන්තු අනු කමිටුව විසින් කෙටුම්පත අනුමත කිරීම සහ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් නිතීගත කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

අමාත්‍යාංශය විසින් ආබාධිත පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අවධාරණය කරමින් සංශෝධිත ආබාධිත පුරවැසි අයිතිවාසිකම් පනතේ විධිවිධාන පිළිබඳව දිවයින පුරා පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : ආපදා කළමනාකරණ විෂයභාර අමාත්‍යාංශය විසින් සහභාගීත්ව අන්දමකින් යුතුව ආපදා අවමකරණ ක්‍රියාදාමයන් හඳුනා ගැනීම, සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පසුවිපරම් කිරීම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් බලපෑමට ලක්වූවන්, ප්‍රජා මූල සංවිධාන සහ අනෙකුත් පාර්ශවයන් ඇතුළත්වන පරිදි පවත්වන අදහස් විමසීමේ ක්‍රියාවලියක් මගින් පවතින ආපදා පෙර සූදානම් සැලසුම් සමාලෝචනය කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් ආපදා පෙර සූදානම් සැලසුම් සැකසීම සඳහා ප්‍රජාව සහ අනෙකුත් පාර්ශවයන්ගේ දායකත්වය පහසු කරලීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කෙරෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

බලපෑමට ලක්වූ/ අවදානම් කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් පවත්වනු ලබන අදහස් විමසීමේ ක්‍රියාවලියක් හරහා ආපදා කළමනාකරණ මාර්ගෝපදේශන සකසනු ලැබේ. අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා සියළුම පාර්ශවයන් සමඟ අදහස් විමසීම් රැස්වීම් පවත්වනු ලැබේ. මාර්ගෝපදේශන පිළිබඳව ප්‍රචාරය කරනු ලබන අතර එකී මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් පුහුණු කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

බිම් මට්ටම දක්වා පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩ ව්‍යාප්ත කිරීම සඳහා සාර්ථක ක්‍රමවේදයක් ස්ථාපනය කෙරෙනු ඇත. පූර්ව අනතුරු ඇඟවීම් කෙටි පණිවුඩ මාර්ගයෙන් හඳුනාගත් ප්‍රජා නායකයින් වෙත යොමු කෙරෙන අතර, ඔවුන් හරහා අනෙකුත් පුද්ගලයින් දැනුවත් කෙරෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය සහ ග්‍රාම සේවා වසම් මට්ටමේ ආපදා පෙර සූදානම් සැලසුම් පදනම් කරගනිමින් එක් එක් අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රතිචාර යාන්ත්‍රණයද අන්තර්ගතවන පරිදි පුළුල් ආපදා පෙර සූදානම් වැඩසටහනක් සැකසීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : පරිසර විෂයභාර අමාත්‍යාංශය විසින් සහභාගීත්ව ආකාරයකින් දේශගුණික විපර්යාස අභියෝගයන් ‍‍‍ජාතික පාරිසරික ප්‍රතිපත්තියට සහ පනතට සවිස්තරාත්මකව ඇතුලත් කිරිම

ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු මෙන්ම දේශගුණික විපර්යාසයන්වලට අනුවර්තනය වීම සහඅවම කරගැනීම සඳහා වැඩිදියුණු කරගත යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා පවතින ජාතික පාරිසරික ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේ අරමුණින් සියළු පාර්ශවයන් සම්බන්ධකර ගනිමින් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

දේශගුණික විපර්යාස අංග පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන්නාවූ නව ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සහභාගීත්ව ස්වභාවයකින් සකස් කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : 2020 වන විට අදාළ අමාත්‍යාංශ විසින් කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කොට සැලකීම තුරන් කිරීමේ සම්මුතියේ (CEDAW) තෝරාගත් අවසාන නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් හා වගකිව යුතු ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම.

“සමාන වටිනාකමකින් යුත් වැඩ සඳහා සමාන වැටුප්” (ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතියෙහි 100වන බැඳීමට අනුකූලව) යන කරුණ ද ඇතුළත්ව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා විෂය භාර අමාත්‍යාංශය මගින් සේවා නියුක්තිය පිලිබඳ තනි එකාබද්ධ නව පනතක් කෙටුම් පත් කරනු ඇත.මෙම රීති ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම සහ අවිධිමත් ක්ෂේත්‍රය තුල ස්ත්‍රී පුරුෂභාවය පදනම්ව වේතන පිලිබඳ තොරතුරු එක්රැස් කිරීම කම්කරු අමාත්‍යාංශය විසින් සිදුකරනු ලැබේ. ජාතික මත විමසුම් වාර්තාව ත්‍රෛභාෂාවෙන් සකසා කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි විවෘත දත්ත ක්‍රමවේදයකින් පළකෙරෙනු ඇත. මෙම වාර්තාවට අදාළව මහජන මතවිමසුම් පවත්වා සියළු පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් දත්ත එක්රැස් කිරීම සිදුකරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

කාන්තා ගෘහමූලිකයන් වැඩි ප්‍රමාණයක් සිටින දිස්‍ත්‍රික්කවල කාන්තා ගෘහමූලිකයන් සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත පිළිබඳව ජාතික මට්ටමේ මහජන මත විමසීම් අදාළ අමාත්‍යාංශ සහ පුරවැසි සංවිධානයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙනු ඇත. මෙම මත විමසීම් වාර්තාව කාන්තා අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි විවෘත දත්ත ක්‍රමවේදයන් හරහා ත්‍රෛභාෂාවෙන් පළකෙරෙනු ඇත. අවසන් ප්‍රතිපත්ති හා සැලසුම් කාන්තා ගෘහමූලිකයින් වෙත ඉ‍දිරිපත් කර ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

විධිමත් ක්ෂේත්‍රය සඳහා අවම වශයෙන් අමාත්‍යාංශ 75% ක ලිංගික අඩන්තේට්ටම් වැලැක්වීම සඳහා කමිටු පිහිටුවනු ඇත. මෙම කමිටු පුහුණු කිරීම සහ ඒවා අධීක්ෂණය කිරීම කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇත. මෙම කමිටුවලට අදාළ වාර්ෂික වාර්තා (වාර්තාගත සිද්ධීන්, සිද්ධීන්වල ස්වභාවය, ගෙන ඇති ක්‍රියාමාර්ග, පිඩාවට පත් පුද්ගලයන් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර ආදිය) අදාළ අමාත්‍යාංශ වෙබ් අඩවිවල ත්‍රෛභාෂාවෙන් පළකෙරෙනු ඇත. මෙම සියළු කමිටු වාර්තා එක්රැස් කොට එක් වාර්ෂික වාර්තාවක් ලෙස කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ත්‍රෛභාෂාවෙන් පළකෙරෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

සිවිල් සංවිධාන සමග එක්ව මැතිවරණ නීති සංශෝධනය කිරිම සහ දේශපාලන පක්ෂ සමග නිරන්තරෙයන් කටයුතු කරමින් ඔවුන් වෙත පිඩනයක් එල්ල කිරීම මගින් පාර්ලිමේන්තුවේ කාන්තාවන් සඳහා පංගු ක්‍රමයක් ඇති කිරීම තුලින් අවම වශයෙන් පාර්ලිමේන්තුවෙන් 1/3ක කාන්තා නියෝජනයක් ඇති කිරීමට කටයුතු කෙරේ. දේශපාලන පක්ෂ සමග සිදුකරන ලද මත විමසීම් පිළිබඳ වාර්තාව අමාත්‍යාංශ වෙබ් අඩවියේ භාෂා 3න්ම පළකෙරේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ 2016 – 2018 සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගෙනයාමක් ලෙස අ) රජයේ ඉඩම් බෙදා දීමේදී හවුල් හිමිකාරීත්වය සඳහා අවසර දීම; ආ) ඉඩම් සංවර්ධන ආඥා පනතේ උපලේඛන 3 අහෝසි කිරීම ඇ) අනුප්‍රාප්තිය සඳහාවන අසමාන ලෙස සැලකෙන විධිවිධාන අවලංගු කිරීම සඳහා ඉඩම් නීති සංශෝධනය කිරීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : ප්‍රාදේශීය සේවා සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාදේශීය සභා තුළ පුරවැසි සහභාගිත්වයෙන් යුත් කමිටු ශක්තිමත් කිරීම

බස්නාහිර පළාත තුල දිස්ත්‍රික්ක 3ම නියෝජනය වන පරිදි නියමු ප්‍රාදේශීය සභා 6ක් තෝරාගෙන එම සභාවල සාමාජිකයන් සහ පුරවැසියන් තුළ සභා කමිටු පද්ධතිය පිළිබඳ මූලික දැනුමක් ඇති කෙරේ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මගින් සභා කමිටුවල පුරවැසි සහභාගීත්ව ධාරිතාවය නිරූපණය වේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

පුරවැසි නියෝජනයෙන් යුත් කමිටු නියමු සභාවල ස්ථාපිත වේ. කමිටුවල ඵලදායී ක්‍රියාකාරීත්වය සඳහා තාක්ෂණික සහය හා කුසලතාවයන් බාහිර සම්පත්දායකයන් මගින් ලබා දෙනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

සභා කමිටුවල අදහස් විමසීමෙන් යුතුව උපරිම වශයෙන් අතුරු නීති 5ක් සකසනු ඇත. බාහිර උපදේශකවරයෙකුගේ සහය ඇතිව සිදු කරනු ලබන අදහස් විමසීම් ක්‍රියාවලියකින් අවශ්‍යතාවයන් පදනම් කරගෙන මෙම අතුරු නීති හඳුනාගනු ලැබේ. බස්නාහිර පළාත් සභාවේ නිති නිලධාරීන්ගේ සහය සහිතව මෙම අතුරු නීති කෙටුම්පත් කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

බස්නාහිර පළාතේ පළාත් සභා මට්ටමින් “ප්‍රජා මණ්ඩල” ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාවක් සකසනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

මෙම අත්දැකීම් අනෙකුත් ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභාවල ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා යාන්ත්‍රණයක් සකසනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : මගී අවශ්‍යතා සහ අදහස් මත පදනම්ව මහජන බස් ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම

ජාතික ගමනාගමන කොමිසම මගින් ප්‍රවාහන මාර්ග සැලසුම් කිරීම සඳහා තොරතුරු රැස් කිරීමට සමීක්ෂණ සිදු කෙරේ

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ප්‍රවාහනයට අදාළ තොරතුරු දත්ත පද්ධතියක් නිර්මාණය කර ඒ සඳහා ප්‍රවේශවීමට ප්‍රවාහන අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ඉඩ සැලසීම

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ප්‍රවාහන සේවාව පිළිබඳ මගීන්ගේ අදහස් ලබා ගැනීමට සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ජාතික ගමනාගමන කොමිසම මගින් ඇති කරනු ලබන අතර දුක්ගැනවිලි සඳහා ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් ද ස්ථාපනය කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones
Commitment : සහභාගීත්ව ආකාරයකින් යුක්තව දරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි 2018 අවසන් නිරීක්ෂණ ක්‍රියාවට නැංවීම තුලින් ළමා හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රවර්ධනය කිරිම

නව නීති හා ප්‍රතිපත්ති හඳුන්වා දී ක්‍රියාත්මක කෙරේ. (උදා: විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය)

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමෙන් පවතින ළමා හිමිකම් සුරැකීමේ කමිටු ශක්තිමත් කෙරේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ළමා හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව සමාජයීය දැනුවත්භාවය වැඩි දියුණු කෙරේ.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete

ආයතනගතව සිටින දරුවන්ව නැවත සාමාජයට එක් කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනය මත පදනම්ව කටයුතු කරනු ඇත.

Start Date 29/03/2024
End Date 29/03/2024
  • Started
  • In progress
  • Stuck
  • Complete
  • Incomplete
Milestones