This briefing note explores the critical role of free and fair elections in upholding democracy and freedom of expression. Elections are not just procedural events but fundamental mechanisms that ensure accountability, transparency and equal representation in governance. The document delves into the challenges faced in Sri Lanka, including the postponement of elections, the erosion of democratic rights and the importance of protecting the sovereign will of the people. It highlights the broader implications of elections on fundamental freedoms, such as freedom of speech, assembly and association, while drawing on international human rights frameworks and historical insights. Further, it presents actionable recommendations to promote inclusive, transparent and democratic electoral processes that strengthen the rule of law and public trust.
නිදහස් හා සාධාරණ මැතිවරණ: අදහස් ප්‍රකාශ කිරීමේ තීරණාත්මක අංගයකි.
මෙම කෙටි සටහන හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයන් මගින් ප්රජාතන්ත්රවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම සඳහා සිදු වන තීරණාත්මක කාර්යභාරය අධ්‍යයනය කරයි. මැතිවරණයක් යනු හුදු කාර්ය පටිපාටික අංගයක් පමණක් නොව රාජ්‍යකරණයේ වගවීම, විනිවිදභාවය සහ සමාන නියෝජනය සහතික කරන මූලික යාන්ත්‍රණයක් වේ. මැතිවරණ කල් දැමීම සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් සීමා කිරීම ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳව මෙන්ම ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙම ලේඛනය විමර්ශනය කරයි. භාෂණයේ, රැස්වීමේ සහ ආශ්‍රය කිරීමේ නිදහස වැනි නිදහසේ මූලික අංගයන්ට මැතිවරණ බලපාන අයුරු ජාත්‍යන්තර මානව හිමිකම් රාමු සහ ඉතිහාස තොරතුරු ආශ්‍රය කර ගනිමින් මෙහිදී පෙන්වා දී ඇත. තවද, නීතියේ ආධිපත්‍යය සහ මහජන විශ්වාසය ශක්තිමත් කරන ආකාරයට සියලු දෙනා ඇතුළත් කර ගන්නා, විනිවිද පෙනෙන සහ ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාවලීන් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ මෙමගින් ඉදිරිපත් කරයි.