ප්රජාතාන්ත්රවාදය, සමානාත්මතාවය, මානව අයිතිවාසිකමි යන හරබර වචන අප රට වෙත දායාද කොට ඇත්තේ ඒවා වචනාර්ථයෙන්ම පමණක් දැයි ප්‍රශ්නාර්තයක් මතූෙවී. විටෙක මෙම වචන බොහෝ උගතූන්, පඩිවරුන් හා දේශපාලනඥයින්ගේ කථා හැඩ කරන්නා වූ වචන ලෙසටම භාවිතාවට ගනු ලබයි. මෙය හුදී පොදු මහත් ජනතාවගේ හිත සුව පිණිස නමි භාවිතා වන්නේ නැති බව සංෙවීගයෙන් වුව කිව යුතුය.
ලංකාෙවී මෙම ප්රජාතන්ත්රවාදය සහ මූලික අයිතිවාසිකමි යටතට සබැඳුන තවත් එක් ප්‍රධානතම කොටසක් ලෙසට තොරතූරු දැනගැනීෙමී අයිතිවාසිකම (Right to Information) හඳුන්වා දිය හැක.
තොරතූරු දැනගනීෙමී අයිතිවාසිකම මෙරට ජනයාගේ සුප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වූයේ ඒ සමිබන්ධව වූ නීතිය ගෙන ඒමට ප්‍රථමයෙන් සිදු කළ සාකචිඡුාවන් නිසාවෙනි. ඒ දිනවල බහුතරයකට තොරතූරු දැනගැනීෙමී අයිතිය පිළිබඳව තරමි උද්යෝගයක් තවත් තිබුනේම නැත. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙරට අනෙකූත් කටයුතූ සඳහා වන ආනිශංසම පෙන්වමින් එයද උපන් ගෙයිම ලොප්ව ප්‍රයෝජනයට ගත නොහෙන ලියවිල්ලක් බවට පත්ව ඇති දෝයි සැකයක් ඇති වෙමින් ඇත. එම නිසා මෙම මහඟූ අයිතිය හා එහි භාවිතාෙවී වැදගත්කම පිළිබඳව කෙරෙන පසුවිපරමි කෙරෙහි අවධානය යොමු කළ යුතූ කාලයකි ෙමී.
තොරතූරු දැනගැනීම තේරෙන සිංහලෙන් කිවහොත් යමි තොරතූරක් පිලිබඳව දැනගැනීම ෙවී. මෙම අයිතිය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2 වන වගන්තිය මගින් ඇතූලත් කරන ලදුව, 14(අ* ව්‍යවස්ථාව යටතේ ලබා දෙනු ලබන මෙරට උත්තරීතර නීතිය මගින් තහවුරු කරනු ලැබූ අයිතියක් බව මෙරට පුරවැසියන් දැනගත යුතූය.
මෙහිදී පුරවැසියෙකූ ලෙසට ඔීනෑම රාජ්‍ය අමාත්‍යාංශයක්, දෙපාර්තෙමීන්තුවක්, රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපන ආයතන, අධිකරණ හා යුක්තිය පසිඳලීෙමී ආයතන, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනයන් සතූව පවතින්නා වූ තොරතූරු ලබා ගැනීෙමී අයිතිය ලබා දෙනු ලබයි.
නමුත් 14(අ* (2) අනු ව්‍යවස්ථාවට අනුව ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, මහජන ආරක්ෂාව, පාර්ලිෙමීන්තූ වරප්‍රසාද ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස කිරීම වැළැක්වීමට හා අන් අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීෙමී අරමුණින් යුතූව මෙම තොරතූරු ලබාදීම සීමා කිරීෙමී හැකියාවක් පවතින බව මෙම නීතිය මගින් පෙන්වා දෙනු ලබන අතර අනෙකූත් සෑම අවස්ථාවකදීම රාජ්‍ය හා අනෙකූත් ආයතන තොරතූරු ලබා දීමට බැඳී සිටින බව දැනගත යුතූය.
මෙරට උත්තරරීතර නීතිය මගින් තහවුරු කරන ලද තොරතූරු දැනගැනීෙමී අයිතිය 2016 අංක 12 දරණ තොරතූරු දැනගැනීෙමී අයිතිවාසිකමි පිළිබඳ පනතින් ද තවදුරටත් නීතියක් ලෙස ශක්තිමත් කොට ඇති බව කිව යුතූය.
මෙම තොරතූරු දැනගැනීෙමී අයිතිය පිළිබඳ බොහෝ දෙනෙකූ දැන සිටිය ද එය කි‍්‍රයාත්මක කරවා ගැනීෙමී කි‍්‍රයාවලිය පිළිබඳ අවබෝධයක් නොමැති බව පෙනෙන්නට ඇත. එහිදී තමාට යමි තොරතූරක් යමි රාජ්‍ය ආයතනයකින් ලබා ගැනීමට අවශ්‍ය වූ විට එම ආයතනයෙහි තොරතූරු නිලධාරියා හඳුනාගැනීම වැදගත්ය. එය එම ආයතනයේ පිලිගැනීෙමී නිලධාරීන්ගෙන් හෝ එම ආයතනයෙහි දුරකතන කි්රයාකරුගෙන් හෝ වෙබි අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳව දැනගත හැකිය. එවැනි තොරතූරු නිලධාරියෙකූ නොමැති අවස්ථාවක එම ආයතනයේ ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා එම වගකීම ඉටු කිරීමට බැඳී සිටී.
මෙම තොරතූරු නිලධාරියා හට තමන්ට අවශ්‍ය තොරතූරු ලබාගැනීම සඳහා ඉල්ලූමි කළ හැකි ක්රමෙවීද කිහිපයක් පැවතීම මෙම අයිතිය භාවිතා කිරීෙමී දී වඩාත් කාර්්යක්ෂමව හා පහසුවෙන් තොරතූරු වෙත ප්රවිශ්ඨ වීම අපේක්ෂා කොට ඇති කරනු ලැබූවකි.
එහිදී RTI ආකෘති පත්‍ර 01 පුරවා හෝ විද්‍යුත් තැපෑල හෝ වාචිකව හෝ ලිපියක් මගින් ඉල්ලීම කළ හැකිය. එහිදී වාචිකව කරනු ලබන ඉල්ලීමි අදාල තොරතූරු නිලධාරියා විසින් සටහන් කරගත් පසු ඉල්ලූමිකරුගේ අත්සන හෝ මහපට ඇගිලි සලකූණ අදාල ඉල්ලීම සටහන් කරගත් ලේඛණයට ලබාගත යුතූයි.
ඉල්ලීම ලැබුණු පසු එය ලැබුණු බවට වූ RTI 02 ලේඛණය පුරවා තොරතූරු නිලධාරියා විසින් ඉල්ලූමිකරුට දැන්විය යුතූ අතර රාජකාරිය කරනු ලබන දින 14ක් තූල අදාල තොරතූරු සපයන්නේ ද යන්න ඉල්ලූමිකරුට දැන්විය යුතූය.
එලෙස තොරතූරු ලබා දෙන්නේ නමි RTI 04 ආකෘති පත්‍රය පුරවා අදාල තොරතූරු ලබා දීමට යමි ගාස්තූවක් අදාල ෙවී නමි එම ගාස්තූව ද ගෙවීමට දන්වා සිටිය යුතූය. එලෙස තොරතූරු දැනුමි දීමට තීරණය කල දින සිට වැඩ කරන දින 14ක් තූල තොරතූරු ලබා දිය යුතූ අතර ඉල්ලා සිටින තොරතූරු ප්‍රමාණය විශාලත්වයෙන් වැඩිවන විට දී හෝ එම තොරතූරු සඳහා ප්රෙවීශ වීම අපහසු වන විටදි RTI ආකෘති පත්‍ර අංක 06 හරහා අමතර දින 21 ක කාලයක් ඉල්ලා සිටීමට තොරතූරු නිලධාරියාට හැකියාව ලැෙබී.
යමි අවස්ථාවකදී තොරතූරු නිලධාරියා හට තොරතූරු ලබාදිය නොහැකි නමි ඒ පිළිබඳව පැැදිලිව RTI 05 වන පෝරමය පුරවා ඉල්ලූමිකරුය ලබාදිය යුතූ බවට තොරතූරු දැන ගැනීෙමී අයිතිවාසිකමි පනතෙහි 05 වන වගන්තිය මගිනු දක්වා ඇත.
මෙලෙසට තොරතූරු ලබා දීමට අපොහොසත් වන විට හෝ ප්රතික්ක්ෂේප කරන විට නමි කරන නිලධාරියා වෙත අභියාචනාවක් කළ හැකි අතර එය තොරතූරු නිලධාරීගේ තීරණය ලැබීමෙන් පසු දින 14ක් තූල සිදු කළ යුතූය. එවිට ඍඔෂ 08 යටතේ අභියාචනයක් ලද බවට වූ ලදුපතක් වැඩකරන දින 03ක් තූල නිකූත් කල යුතූය. අභියාචනය ලැබී දින 21ක් තූල අදාල අභියාචනය සමිබන්ධ තීරණය දැනුමි දිය යුතූය. එවැනි තීන්දුවකට ද එරෙහිව මාස 2 ක කාලයක් තූල ඇමිණුමි 01 ආකෘතිය භාවිතා කරමින් තොරතූරු දැනගැනීෙමී කොමිසමට අභියාචනා කළ හැකිය එහි තීරණය දින 30ක් තූල ලබා දිය යුතූ අතර එම තීරණයට එරෙහිව වුවද මසක කාලයක් තූල අභියානාධිකරණයට අභියාචනයක් කළ හැකිය.
ෙමි අනුව තොරතූරු දැනගැනීම මෙරට ප්‍රධාන අධිකරණ පද්දතිය දක්වාම සමිබන්ධ කොට ඇති අයිතිවාසිකමකි. එය උල්ලඅංඝණය කරන්නෙකූට මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා රු: 50,000/- ක දඩ මුදලක් හෝ අවුරුදු 02ක බන්ධනාගාරගත කිරීමකට යටත් කිරීෙමී හැකියාවක් ඇති බව බොහෝ දෙනෙකූ දන්නේ නැත.
මෙලෙස මෙම තෙරතූරු ලබා ගැනීෙමී අයිතිය පිලිබඳව නීති සැකසී තිබුන ද සමහර අවස්ථාවලදී එම තොරතූරු වෙත ප්රවිශ්ඨ වීම ඉබිබාගෙන් පිහාටු ගන්නවා වැනි වැඩකි. සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන් තූල මෙම පනත හා අදාල පටිපාටිය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීමත් මෙම අ්යිතිය පිලිබඳව කටයුතූ කිරීෙමී දී දක්වන මන්දෝත්සාහී බවත් නිසාම මෙම අයිතිය භාවිතා කරන හා භාවිතා කිරීමට බලාපොරොත්තූ වන්නනන්හට ඒ පිළිබඳව හෝ නීරසවු අත්දැකීමි ඇතිකරවන්නකි.
මෙම තෙරතූරු දැනගැනීෙමී අයිතිය හරහා මහජනතාව හට තම ප්‍රදේශයේ වන සංවර්ධන කටයුතු සඳහා අදාල වන තොරතූරු රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරීය පිළිබඳව හා පොදුෙවී තමා ගෙවනු ලබන ආදායමි බදු හරහා තමාට රජයෙන් සැලසෙන සුභසාධන කටයුතූ දක්වාම මෙම අයිතිය සූක්ෂමව භාවිතා කරන්නෙකූ හට හැකියාව ලැෙබී.
2018 ජූලි මස අවසානය වන විට කොමිසම හමුෙවී තිබූ ඇපෑල ගණන 839 ක් වුවද 2018 වර්ෂයේ දෙසැමිබර් 31 වන විට තොරතූරු දැනගැනීම අයිතිය භාවිතා කොට එමගින් තෘප්තිමත් නොවූ ඉල්ලූමිකරුවන්ගේ ප්‍රමාණය ඇපෑල ගණනින් 1030 ක් දක්වා වැඩි වී තිබුණු බවට සංඛ්‍යා ලේඛණ තහවුරු කර ඇත. ෙමී අතරින් 2018 වසර අවසාන වන විට අභියාචනා 654 ක කටයුතූ අවසන් කිරිමට කොමිසමට හැකියාව ලැබී තිෙබී.
ෙමී අතර කොමිසමට ලැබී තිබූ අභියාචනාවන්ට පදනමි වී තිබුනේ අදාල රජයේ ආයතනයන්හි කි‍්‍රියාපටිපාටියේ හා සේවා සැපයීෙමී දෝෂ හා රාජ්‍ය ආයතනයන්හි තිබූ බලවත් අක්‍රමිකතා හා ¥ෂණ සමිබන්ධයෙන් වූ තොරතූරු වලට අදාලවය.
ෙමී අතර යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනෙකූගේ හදිසි මරණයන් පිළිබඳව මෙරට කතාබහට ලක් වූ සිද්ධියක් පදනමි කොට ගෙන තොරතූරු දැනගැනීෙමී පනත යටතේ ඉල්ලූමි කරන ලදුව, දැනගත් තොරතූරු මෙම පනතෙහි මූලික මානව අයිතිවාසිකමි සමිබන්ධයෙන් ඉටු වූ වැදගත් සේවාවක් ලෙස හඳුන්වා දිය හැකිය.
ලංකාෙවී 1973 අංක 08 දරන අල්ලස් පනතෙහි වගන්ති 70 අනුව ද තම බලය අනිසි ලෙස භාවිතා තොට තමා පෞද්ගලික ලාබයක් හෝ ඉපැයීමක් ලැබීම අපරාධ වරදක් ලෙසට දක්වා ඇත. මෙවැනි තොරතූරු මාධ්යෙවීදීන්ට හා මහජනතාව වෙත ලබා ගැනීමට හැකි ප්‍රධානතම හා බොහෝ විට එකම ක්රමෙවීදය වන්නේ මෙම තොරතූරු දැන ගැනීෙමී පනත යටතේ වූ ප්රතිපාදනයන්ය.
2000 වර්ෂයේදී දකුණු අපි්රකාෙවී තොරතූරු වෙත ප්රෙවීශ වීෙමී පනත (ACCESS TO INFORMATION ACT) පිළිබඳව අදහස් දක්වන මැක් කිංග්ලි පවසන්නේ 50% ක් පමණ රාජ්‍ය සේවකයින් 2003 වර්ෂය වන විට මෙම තොරතූරු ලබා දීෙමී ක්රෙවීදයට අනුගත නොවී ඇත්තේ ඔවුනට ඒ පිලිබඳව නිසි පුහුණුවක් ලබා නොදුන් නිසාවෙනි. මෙය ලංකාවටද බලපාන්නා වූ තත්වයකි. එතූල මෙම තොරතූරු දැනගැනීම පිළිබඳව වූ බොහෝ අඩුපාඩුකමි රැුසක් සමනය කර ගැනීෙමී හැකියාව පවතී.
තොරතූරු දැනගැනීෙමී අයිතිය පෞද්ගලිකත්වයට මුවා වී නොදැනීම උල්ලංඝණය කරන බව මෙරටදී පෙනෙනන්ට ඇත. එය රටක් ලෙසට ජාත්‍යන්තර මානව හිමිකමි කවුන්සිලය වෙත මුහුණ දෙමින් සිටින අවදියක එතරමි ඇගට ගූණදායී තත්වයක් නොෙවි.
ජිනීවාහිදී සෑම වසරකම මෙවැනි කි‍්‍රයාවලීන් කෙරෙහි ද අප රට ඇගයීමට ලක් කිරීෙමී දී වඩා වැඩි අවදානයක් යොමු කරනු ඇත. මෙම කි්රයාවලීින් වඩාත් ඵලදායීව යොදා ගැනීමට මග කියන මෙරට කි‍්‍රයාත්මක වන ආයතනයන්හි මතය ද උගතූන් හා බුද්ධිමතූන්ගේ මතයන් කෙරෙහි ද අවධානයෙන් බැලිය යුත්තේ එතූලින් රටක් ලෙස ගත යුතූ යහපත් දේ එකතූ කොට වඩාත් යහපත් වටපිටාවක් පුරවැසින්හට සලසා දිමටය. එහිදී රාජ්‍ය අංශ හා නිලධාරීන් පාලනයට යොදාගත හැකි විශ්මිත මෙවලම තොරතූරු දැනගනීෙමී අයිතියම නොෙවී ද ?
නීතිඥ කසුන් පොන්නමිපෙරුම.