Purawesi Aithiya – News Letter

Purawesi Aithiya

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් යුරෝපා සංගමයේ මූල්‍යාධාර මත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, කැෆේ සංවිධානය සහ පැෆරල් සංවිධානය විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාව පසුගියදා ආරම්භ කරන ලදි. ඡන්දදායක අයිතීන් පිළිබ`දව ජනතාව දැනුවත් කිරීම, ජාතික හැ`දුනුම්පත් අහිමි පුද්ගලයින් ස`දහා ජාතික හැ`දුනුම්පත් ලබාදීම, මැතිවරණ නිරීක්ෂණය ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරේ. මාස 18 ක කාලයක් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් දැනුවත් කිරීම, වඩාත් සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් නිර්මාණය කිරීම බලාපොරොත්තු වේ.

SINHALA

TAMIL