Skip links

TISL Statement on World Press Freedom Day

Across the globe, journalists on the front-line of the fight against corruption are facing persecution. Although Sri Lanka has seen a marginal improvement in our overall global score on the World Press Freedom Index, compiled by Paris based Reporters Without Borders (RSF), the country is still ranked 141st out of the 180 countries surveyed.

This survey is based on an evaluation of factors including pluralism, independence of the media, quality of legislative framework and safety of journalists in each country.

As we celebrate World Press Freedom Day here in Sri Lanka, processes have been initiated to adopt two pieces of legislation, which if enacted without proper consultations with stakeholders, in this case the media, could be seen as restrictive legislation intended to obstruct the freedom of the press.

Transparency International Sri Lanka (TISL) calls on policymakers to institute a consultation process with journalists, media institutions and other stakeholders, in the process of drafting the proposed Counter Terrorism and Media Council Bills.

____________________________

 

ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රකාශය

දූෂණයට විරුද්ධව ඉදිරිපෙලේ සටන් කරන මාධ්‍යවේදීන් අද ලොව පුරා මර්ධනයට ලක්ව තිබෙනවා.

පැරිස් නුවර පිහිටි රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් ආයතනය විසින් ප්‍රකාශ කර ඇති ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව සුළු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර, සමීක්ෂණයට ලක්වූ රටවල් 180ක් අතරින් ලංකාව 141 වන ස්ථානයේ පසු වනවා.

ඒ ඒ රටවල් වල මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, නීතිමය රාමුවේ ගුණාත්මක භාවය, මාධ්‍ය නිදහස හා බහුවිධතාව වැනි සාධක පදනම් කොට මෙම සමීක්ෂණය සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය සමරනවාත් සමඟම විශේෂිත වූ නීති දෙකක් සම්පාදනය කෙරෙමින් පවතී.

ප්‍රධාන පාර්ශ්වකරුවන් වන මාධ්‍ය හා මාධ්‍යවේදීන්ගේ අදහස් විමසුමකින් තොරව මෙම නීතීන් සම්මත වුවහොත් එය මාධ්‍ය නිදහසට බාධකයක් විය හැක.

යෝජිත ත්‍රස්ත මර්ධන හා මාධ්‍ය නියාමන සාභා පනත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හා සෙසු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන සාකච්ඡාඇති කරන ලෙස , TISL ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටී.

Leave a comment

This website uses cookies to improve your web experience.