Advocacy 2014-16

16

Sep2015
Transparency International Sri Lanka (TISL) has developed another training manual on Investigative Journalism. The manual which will promote public interest investigative journalism in Sri Lanka was co-authored by trainers with the assistance of the TISL editorial committee. Senior Journalists and Editors took part in the development and peer review of the first draft of the manual which has been co- funded by Internews. TISL aims to train provincial and mid career journalists using this manual.
September 16, 2015admin

14

Aug2015
2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය පොදු දේපල අයථා පරිහරණය පිළිබඳව මේ වනවිට පැමිණිලි 266 ක් අප වෙත ලැබී ඇති අතර ඉන් පැමිණිලි 57 ලැබී ඇත්තේ රජයේ සේවකයන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීම සම්බන්ධවය. තවත් පැමිණිලි 62 ක් රජයේ වාහන අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ලැබී ඇති අතර තවත් පැමිණිලි 15 ක් ලැබී ඇත්තේ රජයේ ගොඩනැගිලි අවභාවිතාව සම්බන්ධයෙනි. ඉදිරියේදී එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනයේ පොදු දේපල රැකගැනීමේ වැඩසටහන එහි පළමු අතුරු වාර්තාව ... Read More
August 14, 2015admin

11

Aug2015
රජයේ විවිධ ආයතන වලට අයත් මෝටර් රථ 300 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ආපසු භාරදීමට කටයුතු කර නොමැති බව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු රජයේ ආයතන වලින් ලැබූ තොරතුරු ම`ගින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, පළාත් සභා මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, සංස්ථා සභාපතිවරුන් සහ නිලධාරීන් මෙම වාහන පරිහරණය කරමින් සිටිති. එලෙස පරිහරණය කරනු ලබන වාහන බොහෝමයක් මේ වනවිට විවිධ දේශපාලන පක්ෂ වල දේශපාලන කටයුතු ... Read More
August 11, 2015admin

11

Aug2015
ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග අමාත්‍ය, එක්සත් ජාතික පක‍ෂයේ මහ ලේකම් හා එ.ජා.ප. යේ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කබීර් හෂීම් මහතා ඔහු අමාත්‍ය ධූරය දරණ එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට අයත් මානව හා භෞතික සම්පත් මැතිවරණ නීති කඩමින්, මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන බවට අපගේ නිරීක‍ෂකයින් අප වෙත තොරතුරු වාර්තා කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ලේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියට ඉහත මාධ්‍ය ඒකකය මැතිවරණ ප්‍රවර්ධන කටයුතු වල නිරත වන අයුරු ... Read More
August 11, 2015admin

04

Aug2015
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන අතර පසුගිය දින 05 ක කාලය තුළ පමණක් රාජ්‍ය සේවකයන් 600 කට ආසන්න පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීම නිරීක්ෂණය කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන විසින් කටයුතු කරනු ලැබ ඇත. මැතිවරණ දිනයේදී මැතිවරණ රාජකාරි වල යෙදීමට නියමිත හා තැපැල් ඡන්ද අයදුම් කර ඇති විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ප්‍රචාරක කටයුතු වල යෙදීම ඔබ විසින් තහනම් ... Read More
August 4, 2015admin

04

Aug2015
ලබන අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්පූර්ණයෙන් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබ ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටීම අප අගය කරන්නෙමු. තවදුරටත් ඒ සඳහා ඔබට ශක්තියක් වීමට අප විසින් කළ නිරීක්ණයන් කිහිපයක් ඔබගේ දැනගැනීමට අප පහතින් ඉදිරිපත් කරන්නෙමු. • වෘත්තීය සමිති කාර්යාලය කොළඹ නාගලගම් වීදියේ අංක 161 දරන ස්ථානයේ පිහිටි සමස්ථ ලංකා පළාත් පාලන කම්කරු වෘත්තීය සමිතියට අයත් කාර්යාලය ලංකා සමසමාජ පක්ෂය විසින් දේශපාලන ප්‍රචාරක කාර්යාලයක් බවට පරිවර්තනය කර ඇත. ලංකා සමසමාජ පක්ෂ ... Read More
August 4, 2015admin

04

Aug2015
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් දේශපාලන පක්ෂ වල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම ද~ුවම් ලැබිය හැකි වරදක් බැවින් වහාම එම අනීතික ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇත. මැතිවරණ කොමසාරිස්වරයා මෙම නියෝගය කර ඇත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ වැඩසටහන විසින් සිදු කල පැමිණිල්ලකට අනුවය. මහරගම, මොරටුව, කටුබැද්ද සහ කැස්බෑව සහ අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ වල පිහිටි ශ්‍රී ලංකා ... Read More
August 4, 2015admin

27

Jul2015
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා සන්ධානයෙන් තරඟ වදින අනුරාධපුර දිස්ත්‍රික්ක නායක හා නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරමින් සිටින බව අප විසින් නිරීක්ෂණය කර ඇත. නියෝජ්‍ය ඇමතිවරයා මෙම රියදුරු බලපත්‍ර පිරිනමා ඇත්තේ එම ඇමතිවරයාගේ පියා වන හිටපු උතුරු මැද මහ ඇමතිවරයකුව සිට අභාවප්‍රාප්ත වූ බර්ටි ප්‍රේමලාල් මහතාගේ නමින් යුත් පදනමේ පරිත්‍යාගයක් ලෙසිනි. බර්ටි ප්‍රේමලාල් පදනමෙන් මේ සඳහා එක් අයදුම්කරුවෙකු සඳහා රුපියල් 9000ක මුදලක් ලබා දී තිබේ. මැතිවරණ සමයක ... Read More
July 27, 2015admin

27

Jul2015
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම් සහ නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙනි ඉහත මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් පැමිණිලි අපි ඔබගේ අවධානයට යොමු කරන්නෙමු. • මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ අංක තහඩු සහිත කැබ් රථයකින් ඡන්ද පත්‍රිකා සහ පෝස්ටර් ප්‍රවාහනය කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තර`ග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ ඡන්ද පෝස්ටර් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අද ... Read More
July 27, 2015admin