Subscribe via RSS Feed

Our Activities

  • අතුරු වාර්තාව -1 – 2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය

    අතුරු වාර්තාව -1 – 2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය

    2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය පොදු දේපල අයථා පරිහරණය පිළිබඳව මේ වනවිට පැමිණිලි 266 ක් අප වෙත ලැබී ඇති අතර ඉන් පැමිණිලි 57 ලැබී ඇත්තේ රජයේ සේවකයන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීම සම්බන්ධවය. තවත් පැමිණිලි 62 ක් රජයේ වාහන අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ලැබී ඇති අතර තවත් පැමිණිලි 15 ක් ලැබී ඇත්තේ […]

  • මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 10 – ආපසු බාර නොදුන් රජයේ වාහන 300 ක්

    මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 10 – ආපසු බාර නොදුන් රජයේ වාහන 300 ක්

    රජයේ විවිධ ආයතන වලට අයත් මෝටර් රථ 300 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ආපසු භාරදීමට කටයුතු කර නොමැති බව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු රජයේ ආයතන වලින් ලැබූ තොරතුරු ම`ගින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, පළාත් සභා මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, සංස්ථා […]

  • මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 09 – මැතිවරණ නීති උල්ලංඝණය කර රජයේ පොදු දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙනි

    මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 09 – මැතිවරණ නීති උල්ලංඝණය කර රජයේ පොදු දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙනි

    ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග අමාත්‍ය, එක්සත් ජාතික පක‍ෂයේ මහ ලේකම් හා එ.ජා.ප. යේ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කබීර් හෂීම් මහතා ඔහු අමාත්‍ය ධූරය දරණ එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට අයත් මානව හා භෞතික සම්පත් මැතිවරණ නීති කඩමින්, මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන බවට අපගේ නිරීක‍ෂකයින් අප වෙත තොරතුරු වාර්තා කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක […]

  • මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 08 – රාජ්‍ය සේවකයන් දේශපාලන කටයුතු වලට යොදා ගැනීම

    මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 08 – රාජ්‍ය සේවකයන් දේශපාලන කටයුතු වලට යොදා ගැනීම

    පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන අතර පසුගිය දින 05 ක කාලය තුළ පමණක් රාජ්‍ය සේවකයන් 600 කට ආසන්න පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීම නිරීක්ෂණය කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන විසින් කටයුතු කරනු ලැබ ඇත. මැතිවරණ දිනයේදී මැතිවරණ […]

  • මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 07 – රාජ්‍ය දේපල, වාහන යොදා ගැනීම සහ භාණ්ඩ ඛෙදාදීම

    මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 07 – රාජ්‍ය දේපල, වාහන යොදා ගැනීම සහ භාණ්ඩ ඛෙදාදීම

    ලබන අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්පූර්ණයෙන් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබ ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටීම අප අගය කරන්නෙමු. තවදුරටත් ඒ සඳහා ඔබට ශක්තියක් වීමට අප විසින් කළ නිරීක්ණයන් කිහිපයක් ඔබගේ දැනගැනීමට අප පහතින් ඉදිරිපත් කරන්නෙමු. • වෘත්තීය සමිති කාර්යාලය කොළඹ නාගලගම් වීදියේ අංක 161 දරන ස්ථානයේ පිහිටි […]

  • ලංගම සේවකයන්ට රාජකාරී කාලය තුළ දේශපාලන කටයුතු වල නිරත වීම තහනම් කෙරේ

    ලංගම සේවකයන්ට රාජකාරී කාලය තුළ දේශපාලන කටයුතු වල නිරත වීම තහනම් කෙරේ

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් දේශපාලන පක්ෂ වල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම ද~ුවම් ලැබිය හැකි වරදක් බැවින් වහාම එම අනීතික ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇත. මැතිවරණ කොමසාරිස්වරයා මෙම නියෝගය කර ඇත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා […]

  • Publications (more)

  • Handbook on Local Governance launched

    Handbook on Local Governance launched

    TISL launched the Handbook on Local Governance outlining the services provided by local government institutions in Sri Lanka on 12th January at the Yakkalamulla Pradesheeya Sabha – Galle District – auditorium. Titled ‘Pradeshiya Yahapalanaya’ it comprises information in Sinhala to

    January 13, 2012 | 0 comments | View Post

  • TISL releases National Integrity System Assessment 2010

    TISL releases National Integrity System Assessment 2010

    The ‘National Integrity System (NIS) study 2010, a comprehensive assessment of the legal basis for and actual practice of functioning of Sri Lanka’s key institutions responsible for preventing and curbing corruption – has just been released by Transparency International Sri

    October 31, 2011 | 1 comment | View Post